මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

ඇමෙරිකානු පුරවැසි 51 හැවිරිදි දික්කසාද ගුරුවරියකට හොඳින් උගත් සහකරුවෙක් සොයයි. සිහින් සිරුරැති පැහැපත් තරුණ පෙනුමැති,​ විදේශ රටවලින්ද යෝජනා පිළිගැනේ. ඡායාරූපයක් සහ විස්තර සමග ඊමේල් කරන්න. m​i​n​o​l​i​d​7​0​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 0777966629/​ 0112583508
B177894

ගාල්ල බොදු ගොවි වැදගත් දෙමාපියෝ සිහින් 5',​ 1980-12-12 යහපත් ගතිපැවතුම් ඇති පෙර පාසැල් ගුරුවරියට සුදුසු සහකරුවකු සොයති. පැමිණිලි පාර්ශ්වය ලෙස නීතියෙන් වෙන්වී ඇත. බැඳීම් නැත. කරුණාකර පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. m​.​d​a​m​i​n​d​a​@​y​a​h​o​o​.​c​o​m​
B177866

Comments