
ගම්පහ 25, 5.5 කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරී පුද්ගලික අංශයක සේවය නියුතු දෙටු දියණියට රජයේ ස්ථිර විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු නිවසක් හිමි යහපත් කඩවසම් චරිතවත් පුතණුවෙක් විශ්‍රාමික මව සොයයි. depushpama/96@gmail.com
B177498
බොදු ගොවි කොළඹ උගත් රූමත් වයස 38, ඉංග්‍රීසි ගුරු ඩිප්ලෝමාධාරී දෙමහල් නිවස, ඉඩම හා වෙනත් දේපළ හිමි ආදායමක් ඇති, කෙටි අත්සන් විවාහයකින් නීතියෙන් වෙන් වූ දියණියට, උගත්, උසස් රැකියාවක් හෝ උසස් ව්‍යාපාරයක් ඇති ගුණ ගරුක සහකරුවෙක් දෙමව්පියන් සොයයි. tree987@yahoo.com. 011-7608855.
B177671
බොදු ගොවි කොළඹ වැදගත් දෙමව්පියන් විසින් වයස අවු. 29 වෛද්‍යවරියක ලෙස එංගලන්තයේ සේවය කරන රූමත් ප්‍රියජනක හා ශ්‍රී ලාංකික බෞද්ධ වටිනාකම් මත හැදී වැඩුණු යහගුණයෙන් හෙබි දියණිය සඳහා කඩවසම්, කරුණාවන්ත වෛද්‍ය පුතෙකු සොයයි. (වයස 30 - 32 අතර) කරුණාකර පවුලේ විස්තර සහ ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : dwjgangoda@hotmail.com, දුරකථන : 077-1235507, 0117149502
B177624