මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

ගම්පහ 25,​ 5.5 කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරී පුද්ගලික අංශයක සේවය නියුතු දෙටු දියණියට රජයේ ස්ථිර විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු නිවසක් හිමි යහපත් කඩවසම් චරිතවත් පුතණුවෙක් විශ්‍රාමික මව සොයයි. depushpama/​9​6​@​g​m​a​i​l​.​c​o​m
​B177498

බොදු ගොවි කොළඹ උගත් රූමත් වයස 38,​ ඉංග්‍රීසි ගුරු ඩිප්ලෝමාධාරී දෙමහල් නිවස,​ ඉඩම හා වෙනත් දේපළ හිමි ආදායමක් ඇති,​ කෙටි අත්සන් විවාහයකින් නීතියෙන් වෙන් වූ දියණියට,​ උගත්,​ උසස් රැකියාවක් හෝ උසස් ව්‍යාපාරයක් ඇති ගුණ ගරුක සහකරුවෙක් දෙමව්පියන් සොයයි. t​r​e​e​9​8​7​@​y​a​h​o​o​.​c​o​m​. 011-7608855.
B177671

බොදු ගොවි කොළඹ වැදගත් දෙමව්පියන් විසින් වයස අවු. 29 වෛද්‍යවරියක ලෙස එංගලන්තයේ සේවය කරන රූමත් ප්‍රියජනක හා ශ්‍රී ලාංකික බෞද්ධ වටිනාකම් මත හැදී වැඩුණු යහගුණයෙන් හෙබි දියණිය සඳහා කඩවසම්,​ කරුණාවන්ත වෛද්‍ය පුතෙකු සොයයි. (වයස 30 - 32 අතර) කරුණාකර පවුලේ විස්තර සහ ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : d​w​j​g​a​n​g​o​d​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​,​ දුරකථන : 077-1235507,​ 0117149502
B177624

Comments