මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවු. 38,​ සියලු මතින් තොර 5' 8",​ B/​K කඩවසම් සන්සුන් ගති පැවතුම් ඇති රජයේ රෝහලක සේවය කරන බටහිර වෛද්‍ය (විදේශ පුහුණු) පුතුට දෙමාපියෝ සොයනුයේ ගැළපෙන පවුලකින් රූමත් යහපත් ගති ඇති උගත් දියණියකි. m​a​g​u​l​2​2​s​e​e​n​u​@​g​m​a​i​l​.​c​o​m​
G177263

ඇමරිකාවේ පුරවැසිභාවය හිමි සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25 වන උස 5' 11" වන ඇමරිකාවේ පදිංචි වී එහි ප්‍රධාන පෙළේ ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුතුහට,​ රූමත්,​ උගත් යහපත් ගතිගුණ ඇති විවාහයෙන් පසු පිටරට පදිංචියට යාමට කැමති දියණියක් සොයයි. වෙනත් රටවල අධ්‍යාපනය ලබන අයද සලකා බැලේ. ඔබගේ පිළිතුරු y​o​u​r​b​i​l​l​e​r​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G177403

1991,​ පෙබරවාරි,​ ගම්පහ බොදු ගොවි 5' 7",​ 31 වියැති,​ කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී (bachelor of biochemistry) ඇමරිකාවේ පදිංචි වැඩිමල් පුතුට සිංහල බෞද්ධ,​ උගත්,​ ගුණවත්,​ රුවැති දියණියක් දෙමාපියෝ සොයති. ඇමරිකාවේ පදිංචි වීමට කැමති අය පමණක් කේන්දර කොපිය සහ විස්තර සමග පිළිතුරු සපයන්න. Email: p​r​o​p​o​s​a​l​7​0​7​7​@​g​m​a​i​l​.​c​o​m​,​ Whatsapp 9179138162 (USA),​ 0332294741 (Sri lanka).
G177339

Comments