
අවු. 38, සියලු මතින් තොර 5' 8", B/K කඩවසම් සන්සුන් ගති පැවතුම් ඇති රජයේ රෝහලක සේවය කරන බටහිර වෛද්‍ය (විදේශ පුහුණු) පුතුට දෙමාපියෝ සොයනුයේ ගැළපෙන පවුලකින් රූමත් යහපත් ගති ඇති උගත් දියණියකි. magul22seenu@gmail.com
G177263
ඇමරිකාවේ පුරවැසිභාවය හිමි සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25 වන උස 5' 11" වන ඇමරිකාවේ පදිංචි වී එහි ප්‍රධාන පෙළේ ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුතුහට, රූමත්, උගත් යහපත් ගතිගුණ ඇති විවාහයෙන් පසු පිටරට පදිංචියට යාමට කැමති දියණියක් සොයයි. වෙනත් රටවල අධ්‍යාපනය ලබන අයද සලකා බැලේ. ඔබගේ පිළිතුරු yourbillerc@gmail.com වෙත එවන්න.
G177403
1991, පෙබරවාරි, ගම්පහ බොදු ගොවි 5' 7", 31 වියැති, කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී (bachelor of biochemistry) ඇමරිකාවේ පදිංචි වැඩිමල් පුතුට සිංහල බෞද්ධ, උගත්, ගුණවත්, රුවැති දියණියක් දෙමාපියෝ සොයති. ඇමරිකාවේ පදිංචි වීමට කැමති අය පමණක් කේන්දර කොපිය සහ විස්තර සමග පිළිතුරු සපයන්න. Email: proposal7077@gmail.com, Whatsapp 9179138162 (USA), 0332294741 (Sri lanka).
G177339