
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු මව ඇයගේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උපාධිය ලද, කැනේඩියානු පුරවැසි, 1987 උපත ලද උස 5'7'' කඩවසම් දුම්පානයෙන් තොර මලල ක්‍රීඩක, "ඇමසන්හි" සේවය කරන මෘදුකාංග ඉංජිනේරු පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. props8622@gmail.com
G176625
කොළඹ බොදු ගොවි වැදගත් පවුලක පවුලේ එකම දරුවා වන පුතාට වයස 37 ට වඩා අඩු අවිවාහක රූමත් ගුණවත් දියණියක් දෙමාපියයෝ සොයති. CIMA MBA සුදුසුකම්ලත් ගණකාධිකාරී සමාගම් අධ්‍යක්ෂකවරයෙකි. වයස 46 උස 5' 9'' ඉතා පැහැපත් කඩවසම් පුතෙකි. වයස 35 ක පමණ පෙනුම වේ. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. දරුවන් හෝ බැඳීම් නැත. භේද නොසැලකේ. ලියා දන්වා හෝ අමතන්න. 2587501
G176442
විවාහය සඳහා මාගේ මිතුරෙකු වෙනුවෙන් ගෞරවනීය කාන්තාවක් සෙවීමට කැමැත්තෙමි. ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස අන්තර්ජාතික ආයතනයක සේවය කරන ඔහු මෙරට සහ පිටරට ආයතන ගණනාවක විධායක ශ්‍රේණියේ තනතුරු දරා ඇත්තෙකි. දැනට සිටින ආයතනයේ ලංකාව සහ තවත් රටවල් කිහිපයක වැඩ කටයුතු ඔහු අධීක්ෂණය කරයි. යහපත් ජීවන රටාවක් ගත කරන ඔහු කොළඹ ප්‍රසිද්ධ මහල් නිවාසයක ජීවත් වේ. නවීන පන්නයේ මෝටර් රථයක හිමිකරුවෙකු වන අතර, බස්නාහිර පළාත තුළ ඉඩම් කිහිපයක් සහ නිවසක් හිමිවේ. ඔහුගේ ඉදිරි අනාගතය කරුණාවන්ත, හොඳ ගතිගුණ හා පවුල් පරිසරයක් ඇති සහකාරියක සමග ගත කිරීමට අපේක්ෂා කරයි. ඔහුගේ වැඩි කැමැත්ත රූමත් සිහින් සිරුරකින් යුත් වයස අවුරුදු 35 ත් 45 ත් අතර සහකාරියකටය. ඔබගේ අවශ්‍යතාවය මත කේන්ද්‍ර කොපියක් හෝ තව වැඩිදුර විස්තර ලබා දීමට හැකියි. කරුණාකර පහත සඳහන් ඊමේල් ලිපිනයෙන් මා අමතන්න. ඊමේල් : liveasone2021@gmail.com
G176454
සිංහල බොදු ගොවි අවු. 62, උස 5' 7" ඉතාමත් හොඳ නිරෝගී පෙනුමක් ඇත. මා සතු කොළඹට ආසන්න කාර්මික ආයතනයක් ඇත. කසාද බැඳීමට මනාලියක් සොයනුයේය. දික්කසාද අයද ලියන්න.
G176289
1994 නොවැම්බර් බොදු ගොවි උස 5' 8'' ජයවර්ධනපුර සරසවියේ වාණිජවේදී ප්‍රථම පන්තියේ උපාධියක් සහ ACCA අවසන් අදියරේ අධ්‍යාපනය ලබන කුම්භ ලග්න හිමි ශනි 1 කුජ 7 කේන්දරය හිමි එකම පුතුට උගත්, චරිතවත්, රූමත්, ගුණයහපත් දියණියක් රජයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් වන දෙමාපියෝ සොයති. දු.ක. 0112890481. 0714451143
G176626