
කැනඩාවේ වැන්කුවර් නුවර වාසය කරන 4 දෙනෙකුගෙන් යුත් පවුලේ 1997 උපන් උස 5'8" කඩවසම්, දුම්පානයෙන් තොර, කායිකව සවිමත්, UBC උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කරන පුතුට රූමත් උගත් කරුණාවන්ත කැනඩාවේ ජීවත්වන දියණියන් සොයයි. අමතන්න. proposals676@gmail.com
G171406
කොළඹ බොදු ගොවි වැදගත් දෙමාපියන් විසින්, තම, 1989 අප්‍රේල් මස (විදේශයකදී) උපන්, උස 5' 8", දුමින් හා මතින් තොර, අධ්‍යාපනිකව හා වෘත්තිය වශයෙන් සුදුසුකම්ලත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලින් ප්‍රථම උපාධි හා MBA උපාධිලත්, දැනට මාර්ගගත ක්‍රමවේදයෙන් රැකියාවෙහි යෙදෙන, මනා ගතිගුණ ඇති පුතු සඳහා, අධ්‍යාපනිකව සුදුසුකම්ලත් සිංහල බොදු සාරධර්ම ගරුකරන, වයස අවුරුදු 27 ට අඩු දියණියක් සොයයි. කරුණාකර, කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් - rftproposal@gmail.com
G171353
බස්නාහිර බොදු ගොවි 1994 උපන් කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලබා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරී දැනට අගනුවර පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින පවුලේ වැඩිමහල් පුතු අඩි 5 අඟල් 10 උස මනා කඩවසම් සම්පූර්ණයෙන් සූරාසූදුවෙන් තොරයි. සමකුල උගත්, රූමත් චරිතවත් දියණියක් පියා සොයයි. කේන්දර කොපිය සමග පිළිතුරු මෙම ඊමේල් ලිපිනයට එවන්න. proposalwedding94@gmail.com
G171131
මහනුවර බොදු ගොවි 1991/5/19 උපන් පුතුට උස අඩි 6' 2'' ඕස්ට්‍රේලියාවේ පදිංචි උසස් අධ්‍යාපනය අවසන් කොට දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරන කඩවසම් පුතුට ඕස්ට්‍රේලියාවට යාමට කැමති උගත්කම නියුතු රූමත් වැදගත් පවුලකින් උස අඩි 5' 5'' ඇති දියණියට ආරාධනා. ශනි හිමි පුෂ නැකත 4 පාදය ශනි 7 (කුජ ගුරු චන්ද්‍ර 1) කටක ලග්නය ටෙලි. 0812421555
G171182
විදේශගත පවුලේ එකම පුතාට හොටෙල් මැනේජ්මන් මාස්ටර් ඩිග්‍රිය හිමි දැනට විදේශගතව රැකියාව කරන කඩවසම් ඉංග්‍රීසි ප්‍රංශ අරාබි සිංහල භාෂා කතාකරන ලියන කියවන පුතාට අවු. 25 ත් 30 ත් අතර රූමත් උපාධිධාරී විදේශීය දුවක් මව සොයයි. පියා හෝ මව විදේශිකයන් වුවද ගැටලුවක් නැත.
G171422