
2020 මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක අනුව එක් එක් පක්ෂය ලබා ඇති ආසන සංඛ්‍යාව පහතින් දැක්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 128
සමගි ජන බලවේගය - 47
ඉලංගෙයි තමිල් අරසු කච්චි - 09
ජාතික ජන බලවේගය - 02
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදි පක්ෂය - 02
ජාතික කොංග්‍රසය - 01
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 01
අහිල ඉලංගෙයි තමිල් කොංග්රස් - 01
තමිල් මක්කල් තේසීය කූට්ටනි - 01
තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් - 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් - 01
අහිල් ඉලංගෙයි මක්කල් කොංග්රස් 01
මුස්ලිම් ජාතික සන්ධානය 01