ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට | සිළුමිණ

ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට

ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවය.

Comments