මැතිවරණ කොමිසම තීරණ හකුළා ගනී | සිළුමිණ

මැතිවරණ කොමිසම තීරණ හකුළා ගනී

නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර අද (27) පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

ඔහු පැවසුවේ එම පියවරට එරෙහිව සමහර පාර්ශව වලින් විරෝධතාවයක් එල්ල වූ බැවින් එවැනි තීරණයක් ගත් බව දේශප්‍රිය සදහන් කලේය.

Comments