යම් ආකාරයකට ඡන්ද පොළක කලබලයක් ඇති වුවහොත් එම ඡන්ද පොළ හා ප්‍රදේශයේ, ඡන්ද විමසීම ශූන්‍ය කර නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට පසුබට නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
ඔහු මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකදීය.