මහ මැතිවරණය අගෝස්තු 05 වෙනිදා | සිළුමිණ

මහ මැතිවරණය අගෝස්තු 05 වෙනිදා

ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රවසයි.

Comments