මහ මැතිවරණයට අදාළව තෝරා ගත් ගම්මානයක පුහුණු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, ලබන ඉරිදා පුහුණු මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.