2020 මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ විය.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ, එම කටයුතු අද සිට ලබන 29 වැනි දා දක්වා සිදු කෙරෙන බවය.