වර්තමාන Covid-19 වසංගත තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.