පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද | සිළුමිණ

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද

2023 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද (28) සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
 
මේ  අනුව පාසැල් මට්ටමින් විශේෂ පිළිගැනීමේ වැඩසටහන් සංවිධාන කර නවක පළමු ශ්‍රේණියේ සිසුන් පිළිගැනීම අද දිනයේ සිදු කෙරෙයි
 
සෑම වසරකම සිසුන් තුන් ලක්ෂ හතලිස්දහසක් පමණ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි

Comments