අදියර 04ක් යටතේ පාසැල් විවෘත කෙරේ | සිළුමිණ

අදියර 04ක් යටතේ පාසැල් විවෘත කෙරේ

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

එහි පළමු අදියර ලෙස ජූනි මස 29 වෙනදා සිට ජූලි 03 වෙනිදා දක්වා වූ කාල සීමාවේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය පාසැලට පැමිණ පාසැල් විෂබිජ හරණය කිරිම ඇතුළු කටයුතු සුදානම් කිරිම කළ යුතුය.

දෙවන අදියර යටතේ ජුලි මස 06 වෙනිදා සිට ජුලි 17 දක්වා ක්‍රියාත්මක කෙරේ.

එහිදී පාසැල් වෙත කැඳවනු ලබන්නේ 13, 11 සහ 05 ශ්‍රේණියේ සිසු සිසුවියන් වේ.

 

Comments