තවත් ආසාදිතයින් 33 ක් සුවය ලබයි | Page 3 | සිළුමිණ

තවත් ආසාදිතයින් 33 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 33 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1711 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments