
ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තාවී ඇත්තේ කොරෝනා අසාදිතයින් දෙදෙනෙකු පමණි.
ඒ අනුව සමස්ත අසාදිතයින් ගණන 1859 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය සති කිහිපයට සාපේක්ෂව අඩුම අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඊයේ (09) දිනයේදීය.
මේ වනවිට අසාදිතයින් 1057 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තව ත් අසාදිතයන් 791 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් ය.