
කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයෙක් හමු වී ඇති අතර එම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම මේවන විට සුවය ලැබු පිරිස 2296කි.
ආසාදිත 503දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.