ආසාදිතයින් ගණන 1027ක් - Update | සිළුමිණ

ආසාදිතයින් ගණන 1027ක් - Update

ඊයේ(19) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්තය රෝගීන් ගණන 569 ක් වන අතර මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 443 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආසාදිතයින් ගණන 1020 - Update

තවත් කොරෝනා ආසාදිතයින් 28 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 1020 දක්වා ඉහළ ගොස් ඇත.

Comments