
තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2106 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2770ක් වන අතර තවත් රෝගීන් 653 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.