
2020/05/25 - රාත්‍රී 08.50 - Update
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1182 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ආසාදිතයින් ගණන 1,148ක් දක්වා ඉහළට - Update
තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.