
රජය විසින් නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි.
ඊයේ (11) දිනයේ සිට ඇතැම් සමාජ මාධ්‍ය හරහා හා මේ සම්බන්ධයෙන් පුවත් සංසරණය වීම හේතුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි පවසන්නේ.
මේ ඊට අදාළ නිවේදනයයි.