කොරෝනා ආසාදිතයින් 67 දෙනෙකු සුවය ලබයි | සිළුමිණ

කොරෝනා ආසාදිතයින් 67 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 67 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1,057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments