ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් | සිළුමිණ

ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක්

අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 21ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ , කටාර් සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සිට පැමිණි දෙදෙනෙකු , බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු, කුවේට සිට පැමිණි 16 දෙනෙකු ය .

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comments