
තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1800 දක්වා ඉහළ ගොස් තිබේ.
අද(05) දිනයේ මේ දක්වා (4.30PM) වාර්තා වූ ආසාදිතයින් ගණන තිදෙනෙකි.
(බංග්ලාදේශයේ සිට පැමිණි 02, නාවික හමුදා සමාජිකයන් 01)