ආසාදිතයින් ගණන 630 දක්වා ඉහළට - Update | Page 4 | සිළුමිණ

ආසාදිතයින් ගණන 630 දක්වා ඉහළට - Update

අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 627 ක් දක්වා වැඩි වී තිබේ.

තවත් ආසාදිතයින් 5ක් හඳුනා ගනී - Update

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 627 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අද(29) දින මේ දක්වා(7.30 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 8කි.

මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 136ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ, තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලැබීම හේතුවෙනි.

Comments