ආසාදිතයන් ගණන 321 දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයන් ගණන 321 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිත සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments