අමෙරිකාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඒ, අමෙරිකාවේ සිට ඩුබායි හරහා ගමන්ගන්නා විශේෂ ගුවන් යානයකින් ය.