අමෙරිකාවේ සිරවී සිටි 217ක් දිවයිනට | Page 2 | සිළුමිණ

අමෙරිකාවේ සිරවී සිටි 217ක් දිවයිනට

අමෙරිකාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ, අමෙරිකාවේ සිට ඩුබායි හරහා ගමන්ගන්නා විශේෂ ගුවන් යානයකින් ය.

Comments