
අගෝස්තු මස පළමුවනදා සිට දිවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි කියා සිටියේ කන්දකාඩු පොකුරෙන් සමාජයට කොරෝනා වෛරසය පැතිර යාම පාලනයට ලක් කර ඇති බවයි.