
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1548 කි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට කොරෝනා ආසාදිතයින් 392 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1951 ක් දක්වා ඉහළ ගොස් තිබේ.










