ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළට | Page 3 | සිළුමිණ

ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134කි.

Comments