ආසාදිතයින් ගණන 330 දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයින් ගණන 330 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා ඇති බව වාර්තා වෙයි.

මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අද වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 105ක්.

පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදිනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Comments