
මධ්‍යම රාත්‍රී 12.05 - Update
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් ගණන 970 දක්වා ඉහළට - Update
තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබේ.