ආසාදිතයින් 847 දක්වා ඉහළට - Update | සිළුමිණ

ආසාදිතයින් 847 දක්වා ඉහළට - Update

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 847 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ආසාදිතයින් 844 දක්වා ඉහළ යයි - Update

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, මේ වනවිට කොරෝනා ආසාදිතයින් 240 දෙනෙකු සුවය ලබා ඇති බවයි.

කෙරෝනා ආසාදනය වූ පුද්ගලයින් 586 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Comments