තවත් කොවිඩ් නයිනටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයෙන් හමු වු ආසාදිතයින්ගේ අශ්රීතයින් බව පැවසේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2772දක්වා ඉහළ ගොස් ඇත.