කොළඹ නගරයේ වායු දූෂණය යළි ඉහළට | සිළුමිණ

කොළඹ නගරයේ වායු දූෂණය යළි ඉහළට

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබේ.

මේ ඒ පිලිබඳව අදහස් දක්වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සරත් පේ‍්‍රමසිරි.

"රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක්.

නමුත් දැන් මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයකට ගිහින් තියෙනවා."

Comments