සුවය ලැබු 63ක් රෝහල්වලින් පිට වෙයි | සිළුමිණ

සුවය ලැබු 63ක් රෝහල්වලින් පිට වෙයි

කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 445 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Comments