
උදෑසනින් අවදි වෙලා
දත කට මූණත් සෝදා
අලුත් දෙයක් ඉගෙන ගන්න
පාසල වෙත දුව යනවා
උදෑසනින් හිරු ඇවිදින්
මල් හිනැහෙයි සුවඳ විදා
පුංචි සුවඳ මලක් වගෙයි
අපිත් පුංචි ළමයි
එස්.ආර්. සාරංග ළහිරු සිරිමාන්න
7 ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රාරවින්ද විද්‍යාලය,
පොල්ගොල්ල