මාළුවෝ | සිළුමිණ

මාළුවෝ

මෙන්න මෙතන මේ බලන්න මාළු රංචුවක් 
අන්න අතන ‍අර බලන්න මාළු රංචුවක් 
ගණන් කරමු ගණන් කරමු කීය දැයි ඔවුන් 
කොක් හාමිට නොකියමු අපි කීදෙනාද දැන් 

ටී.අයි.ජී. සන්දුලි සිනෙත්මා 
3 ශ්‍රේණිය ‘මිණිමුතු’, 
ජනාධිපති බාලිකා විද්‍යාලය, 
කුරුණෑගල

Comments