
මොනරු ඇවිත් වී කනවා
ගේ ළඟ අපෙ කුඹුරේ
පැටවුන් හා රංචු ගැසී
එබිකම් කර නියරේ...
ඒ ලස්සන බලා ගන්න
හැමදාමත් මිතුරේ
ඉස්කෝලේ මං යනකොට
ඇවිත් ඉන්න කුඹුරේ..
ෂකිල් අහමඩ්
6 ශ්‍රේණිය ‘ඒ’,
සේවාමුක්ත කඳවුර ම. වි
සේවාගම
මොනරු ඇවිත් වී කනවා
ගේ ළඟ අපෙ කුඹුරේ
පැටවුන් හා රංචු ගැසී
එබිකම් කර නියරේ...
ඒ ලස්සන බලා ගන්න
හැමදාමත් මිතුරේ
ඉස්කෝලේ මං යනකොට
ඇවිත් ඉන්න කුඹුරේ..
ෂකිල් අහමඩ්
6 ශ්‍රේණිය ‘ඒ’,
සේවාමුක්ත කඳවුර ම. වි
සේවාගම