ගෙදර බුදුන් | සිළුමිණ

ගෙදර බුදුන්

 

කුසේ දරා සිට දස දුක් විඳලා
මා බිහිකර මට ජීවය දුන්නා
කවා පොවා මා ඇති දැඩි කරලා
ගෙදර බුදුන් මට කිරුළක් දුන්නා

ටී. සහන් සිතුමිණ සිල්වා

8 ශ්‍රේණිය,

රජරට මහා විදුහල,

පොලොන්නරුව

 

Comments