
වැස්ස වහිනවා
වතුර පිරෙනවා
විදුලි කොටනවා
බයක් දැනෙනවා
අකුණු ගහනවා
නංගි අඬනවා
ඔරුව සදනවා
සතුට ලබනවා
වතුර පිරෙනවා
කඩදාසි හොයාලා
ඔරුව හදනවා
පා කර යවනවා
වජිර සාරංග සිරිමාන්න
7 ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රාරවින්ද පිරිවෙන,
පොල්ගොල්ල,
ගොකරැල්ල