
හඳ මාමේ එන්න එන්න
කිරියි පැණියි අරන් එන්න
අනේ ටිකක් මටත් දෙන්න
මුළු ලෝකෙට එළිය වෙන්න
හඳ බබළන රෑ යාමේ
හැම කෙනෙක් ම නිදියන්නේ
රෑ කුමාරි මල් පිනේනේ
හඳ එළියේ සුවඳ දෙන්නේ
අංජුල පුලිසිඳු
5 ශ්‍රේණිය,
සිරිධම්ම විද්‍යාලය,
ගාල්ල
හඳ මාමේ එන්න එන්න
කිරියි පැණියි අරන් එන්න
අනේ ටිකක් මටත් දෙන්න
මුළු ලෝකෙට එළිය වෙන්න
හඳ බබළන රෑ යාමේ
හැම කෙනෙක් ම නිදියන්නේ
රෑ කුමාරි මල් පිනේනේ
හඳ එළියේ සුවඳ දෙන්නේ
අංජුල පුලිසිඳු
5 ශ්‍රේණිය,
සිරිධම්ම විද්‍යාලය,
ගාල්ල