අප්පච්චි | සිළුමිණ

අප්පච්චි

කුසයේ දරා මා බිහි නොකෙ­රු­වත් ඔයා
ඇකයේ හොවා කිරි නොපෙ­ව්වත් ඔයා
තුරු­ලට අරන් සුර­තල් නොකෙ­රු­වත් ඔයා
ආදර අප්පච්චි අපේ ජීවිතේ ඔයා

තල් අර­ණට වෙලා නුඹ මුර­ක­ර­නවා
මස­කට වතා­වයි නුඹ පැමි­ණෙන්නෙ ගෙට
ආඩ­ම්බ­රයි නුඹ ගැන අපට
ආදර අප්පච්චි දෙවි­පි­හි­ටයි නුඹට

ටානියා නෙතුකි
3 ශ්‍රේණිය,
මිනැස්රෝ විද්‍යා­ලය,
ගොර­ක­දූව

Comments