
මලින් මලට ඉගිළිලා
රොන් තුඩගේ දවටලා
මී වදයට පියඹලා
මීය බඳියි රැස්කකා
එකමුතුකම සිත් බඳියි
කඩිසර බව හරි අගෙයි
පුංචි අපිත් ඔබ වගෙයි
එකමුතු කඩිසර ළමයි
චනුල්යා ආවින්දි වික්‍රමාරච්චි
8 ශ්‍රේණිය බී,
විශාඛා බාලිකා විද්‍යාලය,
මාකොළ.
මලින් මලට ඉගිළිලා
රොන් තුඩගේ දවටලා
මී වදයට පියඹලා
මීය බඳියි රැස්කකා
එකමුතුකම සිත් බඳියි
කඩිසර බව හරි අගෙයි
පුංචි අපිත් ඔබ වගෙයි
එකමුතු කඩිසර ළමයි
චනුල්යා ආවින්දි වික්‍රමාරච්චි
8 ශ්‍රේණිය බී,
විශාඛා බාලිකා විද්‍යාලය,
මාකොළ.