අනු­බුදු හිමි­යනි | සිළුමිණ

අනු­බුදු හිමි­යනි

රකිනු මැන මවු­බිම උතුම්
සිරි­ල­කට බුදු දහම අර­ගෙන
වැඩිය අනු­බුදු සමිඳු පින්බර
මුදා­ගෙන පස්ප­වු­ව­ලින් සැම දන
පින්බි­මක් බිහි­කළා මිහි­මත
ඒ උතුම් අනු­බුදු වදන්
පිළි­ප­දින පින් ඇති දනන්
පසෙ­කලා අකු­සල් සිතින්
රකිනු මැන මවු­බිම උතුම්
අනු­ර­පුර වැව් බැඳි රටේ
අමා­දම් වැසි විසි­රුණේ
තිසා වැව්තෙර නිස­සලේ
පොසොන් සඳ රැස් විසි­රුනේ

ආර්.පී‍. එරන්දි පමු­දිකා
පති­රණ
13 ශ්‍රේණිය ‘ඒ’,
මධ්‍ය විද්‍යා­ලය,
කුලි­යා­පි­ටිය

Comments