
තාක්ෂණය යනු මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් තොරතුරු ලබාගත හැකි, තොරතුරු ගබඩා කළ හැකි මෙන් ම දන්ත විශ්ලේෂණය කළ හැකි ක්රමයකි. තාක්ෂණය යහපත් දෙයට මෙන් ම අයහපතට ද යොදා ගත හැකි ය.
සුදුසු දෙය තෝරා බේරා ගනිමින් තාක්ෂණය භාවිත කිරීමට ලාංකිකයන් වශයෙන් අපි ඉගෙන ගත යුතු වෙමු.
ශ්‍රී ලාංකිකයන්ට ලොව ඉදිරි මංපෙත් විවර කර ගැනීමට තාක්ෂණය ඉවහල් වේ. එක් අතකින් තාක්ෂණය මිනිසා හුදෙකලා කරයි. නව තාක්ෂණය අවභාවිතා නොකොට සූක්ෂ්මව භාවිතා කිරීමට වග බලා ගත යුතු ය.
භාග්‍ය අමෝද්‍ය එදිරිමාන්න
5 ශ්‍රේණිය - 9,
ලීඩ්ස් ජාත්‍යන්තර පාසල,
හොරණ